Wednesday, December 11, 2019

"නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය" අද කොළඹදී මාධ්‍යහමුවක් කැදවයි.



පසුගිය වසර හතරේ ලාංකීය සෞඛ්‍යය සේවාවේ ශේෂ පත‍්‍රය හා ඉදිරි අභියෝග සම්බන්ධව අදහස් දක්වමින් නිදහස්  සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය (අද) 2019 දෙසැම්බර් 11 කොළඹදී පවත්වන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෙෙද්‍ය නිලාන් ප්‍රනාන්දු සහ නීතීඥ රිවිහාර පින්නදූව සහභාගී විය.

නිදහස් සෞඛ්‍ය සේවයක් උදෙසා මහජන ව්‍යාපාරය යනු , ගෝලීය ධනපතියන්ගේ ප්‍රාග්ධන ප්‍රසාරණ වුවමනාව වෙනුවෙන් ක්‍රියාත්මක නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රථිපලයක් ලෙස සිදුවන සෞඛ්‍ය සේවය වෙළදපොලකරණය කිරීම  නිසා දිනෙන් දින පීඩාවට පත්වන සාමන්‍ය මහජනතාව මෙන්ම සෞඛ්‍ය වෘතිකයන් විසින් සෞඛ්‍ය සේවය ධනපතියන්ගේ ලාභ අරමුණුවලින් මුදවා සමාජ සුබසාධන සේවාවක් ලෙස පවත්වාගැනීම අරමුණු කරගනිමින් සංවිධානාත්මකව මැදිහත්වන ජනතා ව්‍යාපාරයකි.

0 comments:

Post a Comment