මිත්‍යාව පරදවන විද්‍යාව "මායාවෙන් ඔබ්බට" අධ්‍යාපනික සංදර්ශනය ඊයේ(12/11) දින කැළනිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර ගිණි පෑගීම, පැසෙන වතුරෙන් නෑම, ඇන ලෑල්ල මත ඇවිදීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ප්‍රශර්ශනය කෙරිණි. මෙම වැඩසටහන chenge ගාල්ල සංවිධානය සංවිධානය විසින් මෙහෙයවීය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment