Thursday, December 12, 2019

මහපොළ ශිෂ්‍යාදාර වාරික ඉහළ දමනු. ගලහ මන්සන්දියේ විරෝධතාවක්

විශ්වවිද්‍යාල සිසුන් සදහා ලබාදෙන මහපොල සහ ශිෂ්‍යාදාර වාරිකය රු. 10 000 දක්වා ඉහල දමන ලෙසත් 80% නීතියට මුවාවී මහපොල කප්පාදු කිරීමේ වැඩපිළිවෙල නවතන ලෙසත් මාස ගනනකින් ලබාදී නැති මහපොල වාරික වහා ලබාදෙන ලෙසත් අදාල බලධාරීන්ට බලකරමින් ඊයේ(12/12) ගලහ මන්සන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

0 comments:

Post a Comment