Thursday, December 12, 2019

Joker චිත්‍රපට විචාරය ජ'පුර එළිමහන් රංගපීඨයේ..

joker චිත්‍රපටය ප්‍රදර්ශනය සහ විචාරය ඊයේ සවස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන බයිස්කෝප් හැන්දෑව වැඩසටහන යටතේ මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සහ විචාරය පැවැත්වන ලදී. විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූ මෙහි විචාරය සඳහා සිනමා විචාරක භූපති නලින් සහෝදරයා සහභාගී විය.


0 comments:

Post a Comment