Thursday, December 12, 2019

පිරිහිඹිණි දියවර සංස්කෘතික පාගමනින් ඇරඹේ..

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන හෙට පිපෙන කැකුළු සොයා නැගෙන "පිරිහිඹිණි දියවර 2019" කළා උලෙලේ සමාරම්භය සනිටුහන් කරමින් සංස්කෘතික පාගමන දෙසැම්බර් 08 වන දින පැවැත්වීය. සංස්කෘතික පාගමන බලංගොඩ නගරයේ වීදි සංචාරය කල අතර කලා උලෙලේ ආරම්භය සමාජයට රැගෙන යාම මෙම සංස්කෘතික පාගමනේ අරමුණයි.





0 comments:

Post a Comment