Saturday, December 14, 2019

"නයිස් කෑවා මතක නැතිලු" ජනගත කෙරේ..

හිල්මි සුපුන් පෙරේරාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "නයිස් කෑවා මතක නැතිලු" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම දෙසැම්බර් 19 සවස 03.30ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. මෙහිදී පුබුදු ජායගොඩ, අනිල් නිශාන්ත ලොකුගමරාල, දිලිප් කුමාර ලියනගේ යන අය විසින් ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතයි.

0 comments:

Post a Comment