Sunday, December 15, 2019
රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අත්අඩංගුවට..
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉංදික විදානපතිරණ සහෝදරයා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන රුහුණ විශ්වවිද්‍යාලයේ පසුගිය කාලය පුරාවට පැවති මර්දනය පිළිබදව විශ්වවිද්‍යාලය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් පැවති අතර එහිදි ඉංදික විදානපතිරණ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment