Friday, December 13, 2019

"සමාජ සංවර්ධනය උදෙසා කළාව" සංවාදය සබරගමුව විශ්වවිද්‍යාලයේදී..

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන පිරිහිඹිණි දියවර කළා උලෙලට සමගාමීව සංවිධානය කරන දේශපාලන සංවාදය ඊයේ(12/14) දින විශ්වවිද්‍යාලයේදී පැවැත්වීය. "සමාජ සංවර්ධනය උදෙසා කළාව" මාතෘකාව යටතේ සංවාදය පැවැත්වූ අතර සංවාදය සදහා මහීන්ද ප්‍රසාද් මස්ඉඹුල, විදර්ශන කන්නංගර, කත්‍යානා අමරසිංහ, පුබුදු ජයගොඩ සහ චන්දික අධිකාරි යන අය සහභාගී විය.






0 comments:

Post a Comment