Thursday, December 19, 2019

ගුරු-විදුහල්පති අරගලයේ හෙට දවස..ඒකාබද්ධ ගුරු සේවා සංගමය මාධ්‍ය හමුවක් කැදවයි..


ගුරු - විදුහල්පට්තිවරු ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් ගෙන ගිය අරගලයට පසුගිය ආණ්ඩුව කිසිදු සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු නොකළ අතර, ව්‍යාජ පොරොන්දු ලබාදෙමින් ගුරුවරුන් රැවටීමට කටයුතු කළේය. වත්මන් ආණ්ඩුව ද විපක්ෂයේ සිටි සිය පාලනයක් තුළ ගැටලු විසඳන බවට පොරොන්දු ලබාදුන්නද බලයට පත්වීමෙන් පසු අනුගමනය කරන්නේ පැරණි ප‍්‍රතිපත්තියමය.

එවැනි තත්ත්වයක් යටතේ ගුරු විදුහල්පති අරගලයේ පවතින ගැටලූ හා ඉදිරි ක‍්‍රියාමාර්ග
පිළිබඳව දැනුවත් කරන ඒකාබද්ධ ගුරු සේවා සංගමය කැදවූ මාධ්‍ය හමුවක් 2019/12/19 (අද ) උදේ 10.00ට කොළඹ  මහජන පුස්තකාලයේ දී පැවැත්විණි.

0 comments:

Post a Comment