Thursday, January 30, 2020

ජිවන වියදමට සරිලන ලෙස මහපොළ වාරිකය රුපියල් 10000ක් දක්වා වැඩි කරනු ! රජරට විරෝධතා

ජිවන වියදමට සරිලන ලෙස මහපොළ වාරිකය රුපියල් 10000ක් දක්වා වැඩි කරනු !
80 % නීතියට මුවා වී සිදු කරන මහපොළ - ශිෂ්‍යාධාර කප්පාදුව වහා නවතනු !
මහපොළ - ශිෂ්‍යාධාර ලබා දීමේදී සලකා බලන අදායම් සීමාව ඉහළ දමනු
යන සටන් පාඨ මුල්කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් අද(01/30) දින එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.





0 comments:

Post a Comment