උම්මන්තක උපකුලපති "සුජීව අමරසේන" රුහුණ සරසවිය වනසයි.
මර්දනයට එරෙහිව වදිමු!
සියලු නේවාසිකාගාර තහනම්,ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහ ඉවත් කරනු!
යන සටන් පාඨ මුල්කරගනිමින් විරෝධතා බැනරයක් අත්සන් කිරීමක් සහ ජනතාව දැනුවත් කිරීමක් අද(01/30) දින දවස පුරා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය මෙය සංවිධානය කර තිබිණි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment