Wednesday, January 29, 2020

අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද? පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහනුවරදී සම්මන්ත්‍රණයක්

අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද?  තේමාව මුල්කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනවාරි 29 දින මහනුවර කැප්පෙටිපොල ශාලාවේදී  සම්මන්ත්‍රණයක් පැවැත්විය. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අදහස් දක්වන ලදී.


0 comments:

Post a Comment