Wednesday, January 29, 2020

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන් විරෝධතාවයක.

2020 ජනවාරි මස 29 වන දින අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. SLIATE ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීම, SLIATE ආයතනය උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් විරෝධතාවය පැවැත්වූ අතර එහිදී ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අභයරත්න මහතා සමග සකච්චාවල් ලබාදුන් අතර එහිදී ගැටළු සම්බන්ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව ශිෂ්‍ය එකමුතුව සඳහන් කරන ලදී.

0 comments:

Post a Comment