Thursday, January 23, 2020
IMF වැඩපිලිවෙලට එරෙහිව එක්ව සටන් වදිමු. කම්කරු අරගල මධ්‍යස්තානයෙන් සම්මන්ත්‍රණයක්
IMF පදේ. කටින්න යන විනේ.. කම්කරුවනි, ඇස් අරින්න යන තේමාව යටතේ කම්කරු අරගල මධ්‍යස්තානය විසින් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. ඊයේ(01/23) සවස 04ට මෙම සම්මන්ත්‍රණය කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර මෙහි ප්‍රධාන දේශනය කම්කරු අරගල මධ්‍යස්තානයේ සම ලේකම් සංජීව බංඩාර සහෝදරයා විසින් පැවැත්වීය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment