එක්සත් ජනපදයට ලංකාව යටත් කරන MCC,SOFA ගිවිසුම් ඉරාදමනු!
ලෝක යුද්ධයකට ලංකාව බිලිදන ACSA ගිවිසුමෙන් වහා ඉවත්වනු!
යන සටන් පාඨ මුල් කරගනිමින් ඊයේ(01/23) ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. මෙම උද්ඝෝෂණය අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment