අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද? යන තේමාව මුල්කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (30) කෑගල්ල නගර ශාලාවේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකය ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා සහභාගී විය.
Thursday, January 30, 2020
අධිරාජ්‍යවාදී මර උගුල අවසන්ද? පෙරටුගාමී සමාජවාදී පක්ෂය කෑගල්ලේදී සම්මන්ත්‍රණයක්
අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද? යන තේමාව මුල්කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (30) කෑගල්ල නගර ශාලාවේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකය ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා සහභාගී විය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment