Monday, February 3, 2020
විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍යන් අඛණ්ඩව දෙවැනි දිනටත් උපවාසයේ..
ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කර ඇති අඛණ්ඩ උපවාසය ඊයේ(02) දෙවෙනි දිනටත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සිදු කෙරුණි.
විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ කප්පාදු කර ඇති උපාධි පාඨමාලා, ශිෂ්‍යාධාර, නේවාසිකාගාර පහසුකම්,විද්‍යාගාර පහසුකම්, ඉඩකඩ පහසුකම් ඇතුළු ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් මෙම උපවාසය පැවැත්වේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment