මිගමුව කලපුව, කඩොලාන පද්දතිය රැකගනිමු! වෙනසක තාරුණ්‍යයෙන් උද්ඝෝෂණයක්
මිගමුව කලපුව සහ කඩොලාන පද්ධතිය රැකගනිමු! යන සටන් පාඨය මුලික කරගනිමින් වෙනසක තාරුණ්‍ය තරුණ සංගමය අද(02/14) මීගමුවේදී විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. ඉතා ඉහල පාරිසරික වටිනාකමකින් යුත් කඩොලාන පද්ධතිය සහ ධීවරයන්ට ඉතා ඉහල ආර්ථික වටිනාකමකින් යුත් මිගමුව කලපුව වැලි ජාවාරම් කරුවන්ගේ සහ මහා පරිමාණ කරවල ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසුවී එම පරිසර පද්ධතිය සහ කලපුව විනාශ මුඛයට ඇද වැටි තිබෙනවා. මේ සියල්ල නිසා සමස්ත මානව සංහතියටම බරපතල අර්බුධයකට ඇද වැටි තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment