Wednesday, February 12, 2020

පෙබරවාරි 26 ගුරු විදුහල්පති උද්ඝෝෂණයට පාසල් මට්ටමෙන් දැනුවත් කිරීම්


BC පෙරේරා කොමිසමේ අසාධාරණය නිවැරදි කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවතීම,  අධ්‍යාපනයට 6%ක්‌ වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් පෙබරවාරි 26 දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පිලිබදව ගුරුවරුන් දැනුවත් කිරීම මේ දිනවල පාසල් මට්ටමෙන් සිදු කෙරෙනවා. පෙබරවාරි 12 දින දොම්පේ දේවි බාලිකා මහා විද්‍යාලය,  දොම්පේ මහා විද්‍යාලය, දෙකටන පද්මාවතී මහා විද්‍යාලය, දොම්පේ සියනෑ ජාතික පාසැල යන පාසල් වල සහ මාවනැල්ල කොට්ටාශයේ ගුරුවරුන් දැනුවත් කිරීම සිදු කෙරිණි.  මෙම උද්ඝෝෂණය ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් සංවිධානය කෙරේ.

0 comments:

Post a Comment