Wednesday, February 12, 2020

ගම්පහට සතියක්.. පෙසපෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්

 
"ගම්පහට සතියක්" යන තේමාව යටතේ පක්ෂය ගම්පහ ජනතාව හමුවන දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දියත් කරමින් සිටිනවා.  පෙබරවාරි 12 දින සිට ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම්,  ගෘහස්ත සාකච්චා,  ජංගම ජනහමු සහ ජන හමු සංවිධානය කර තිබේ. මීට අමතරව චිත්‍ර පට විචාර,  ගීත විචාර වැනි සංස්කෘතික ක්‍රියාකාරකම් මෙන්ම මිත්‍යාවට එරෙහිව අධ්‍යාපනික සංදර්ශන පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ.


0 comments:

Post a Comment