Friday, December 6, 2019
මංජුසාව 2019 සමාප්තිය කැළනිය විශ්වවිද්‍යාලයේදී
නැවුම් ලොවකට නවමු අරුණළු සොයන මංජුසාව කළා ප්‍රසංගයේ සමාප්ති උලෙල 12/06 දින කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කළා කුසළතා ඔප් නංවාලීමේ සහ සැබෑ මානව ප්‍රේමී කලාකරුවෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් කැලනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ කළා සංගමය එක්ව මංජුසාව කළා උළෙල සංවිධානය කරනු ලබයි. ගායන,නිවේදන,නර්ථන ගද්‍ය රචනා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහි තරග පැවැත්වූ අතර සමාප්ති උලෙලේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ගායන ශිල්පී ඉන්ද්‍රචාපා ලියනගේ සහභාගී වීය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment