Thursday, December 5, 2019
ස්ථීර කළමණාකරන පීඨ සංකීර්ණ වහා ලබාදෙනු. පේරා කළමණාකරණ පීඨ සිසුන් පෙත්සමක් අත්සන් කරයි.
කල් මැරුවා ඇති. අංගසම්පුර්ණ කළමනාකරණ පීඨ සංකීර්ණයක් ලබාදෙනු! යන සටන් පාඨය මුල්කරගනිමින් අද (12/05) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨ සිසුන් විරෝධතා බැනරයක් සහ පෙත්සමකට අත්සන් තැබිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ආරම්භ වී මේ වනවිට වසර 05කට අසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඒ සඳහා ස්ථිර සහ පහසුකම් සහිත පීඨ සංකීරණයක් ලබාදී නැත. මේ පිළිබඳව අදාල බලධාරීන් සමග දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කලද ඉන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු නිසාවෙන් මෙවැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ බවත් අදාල ඉල්ලීම් ලැබෙනතුරු ඉදිරියේත් දිගින් දිගටම ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ඔවුන් පවසයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment