Wednesday, January 8, 2020

ළගම පාසල අහිමී කිරීමට එරෙහිව සිසුන් දෙමවුපියන් ඌරපොල පාසල ඉදිරිපිට විරෝධතාවක

තම නිවස ආසන්නයේම පිහිටි පාසලට තම දරුවන් ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වමින් ගම්පහ ඌරපොළ ප්‍රාථමික විදුහල ඉදිරිපිට විරෝධතාවක් අද(01/08) දින පැවැත්වීය. පාසල ආසන්නයේම පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 24 දෙනෙකුට ඌරපොළ ප්‍රාතමික විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්තාව අහිමිවී තිබෙනවා. මෙම විරෝධතාවයට දරුවන්ගේ දෙමවුපියන් දරුවන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූ අතර නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විරෝධතාවය සංවිධානය කර තිබිණි.

0 comments:

Post a Comment