ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට යෝජිත MCC ගිවිසුමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ජනාදධිපති ලේකම් කාර්‍යාලය වෙත ලිපියක් භාරදී තිබෙනවා. අද(01/08) දින භික්ෂු බලමන්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා මෙම අවස්තාවට සම්බන්ද වී තිබෙනවා.
Wednesday, January 8, 2020
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment