වතු කම්කරුවන්ට ඉඩමක් නෑ නිවසක් නෑ සිවිල් අයිතිවාසිකම් නෑ. 2015දි දෙනවා කිවුව 1000ත් නෑ. වතු කම්කරුවොන්ට කෝ නිදහස? යන සටන් පාඨය මුල් කරගනිමින් අද කොටුව බෝ ගහ අසලදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි. වතු කම්කරු මධ්‍යස්ථානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
රටේ සියලු දෙන ඊනියා නිදහස් දිනය දෙස බලාසිටින මොහොතේ රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ගේ ජීවිතය බරපතල අර්බුධයක ගිලී පවතින බවත් ඊනියා නිදහස වෙනුවට සැබෑ නිදහසක් දිනාගැනීමට සියලු දෙන ඒක් විය යුතු බවත් ඔවුන් සඳහන් කරන ලදී.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment