Monday, August 5, 2019

QAAC පනතට එරෙහිව අන්තරෙන් සම්මන්ත්‍රණයක්





උසස් අධ්‍යාපන තත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතනයේ මුවාවෙන් ගෙන එක පුද්ගලික විශ්වවිද්‍යල පනත ඉරාදමනු! යන සටන් පාඨය යටතේ 08/05 දින අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමන්ඩලය විසින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති මෙම සම්මන්ත්‍රණය සදහා විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය සමිති සම්මේලනය, රජයෙ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍ය නිළධාරින්ගෙ සංගමය, ලංකා වෙළද කාර්මික සහ පොදු සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, අළුත් පරපුර, ප්‍රැක්සිස් සාමුහිකය ඇතුළු සංවිධාන විශාල ප්‍රමාණයක් සම්බන්ද වීය.


0 comments:

Post a Comment