Thursday, July 18, 2019

අයිතීන් ඉල්ලා කම්කරුවන් වීදි බසී







කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ‌ජූලි 18 දින
කොළඹදී උද්ඝෝෂණයක් හා පාගමනක් සංවිධානය කර තිබිණි.
  • ඡන්ද පොරය හමුවේ කම්කරු අයීතීන් යටකිරීමට ඉඩ නොදෙමු!
  • නව කම්කරු ධවල පත්‍රිකාව, CTA_PTA මර්දන පනත් පරදවමු!
  • විශ්‍රාම වැටුපට, අර්ථ සාධකයට අත නොතබනු!
  • රාජ්‍ය, පෞද්ගලික, වතු සේවක වැටුප් වැඩි කරනු!
යන සටන් පාඨ මුල්කරගනිමින් කොළඹ, මරදානේ එල්ෆින්ස්ටන් රගහල අසළින් ආරම්භ වූ පාගමන ටෙක්නිකල් හන්දිය, පිටකොටුව බස්නැවතුම ඉදිරියෙන් කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන්කරන ලදී. ඉන්පසු දුම්රියපොළ ඉදිරිපසදී විරෝධතා උද්ඝෝෂණයක් ලෙස අවසන් විය.

0 comments:

Post a Comment