ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ” සවිස්කාරා ” තාක්ෂණික උළෙල ජූලි මස 1 වන දින සිට ජූලි මස 18 වන දින දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.
මේ තුළපාසල් සිසුන් ඉලක්ක කරමින් ”තාක්ෂණිකවේදය සදහා විද්‍යාව” අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාව, විද්‍යා ප‍්‍රබන්ධ සිනමා දැක්ම හා තාක්ෂණික ප‍්‍රදර්ශනය ඇතුලූ විශේෂාංග රැසක් සංවිධානය කර ඇත. තවද
පාසල් ළමුන්ගේ තාක්ෂණික නව නිපැයුම් නිර්මාණ කිරිමේ හැකියාවන් ඔප්නැංවීම සදහා නව නිපැයුම් දැක්මක් ද ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇත.
0 comments:
Post a Comment