Monday, July 8, 2019

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් විරෝධතා පා ගමනක්




මඩකලපුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින පුද්ගලික විශ්වවිද්‍යාලය පරාජය කිරීමට ආණ්ඩුවට බල කරමින්  ජූලි 09 වන දින  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් විරෝධතා පා ගමනක් කොළඹදී සංවිධානය කර ඇත.

පා ගමන,

- ජන්ද ගුණ්ඩු එපා. අධ්‍යාපනය විකුණන මඩකලපුව උපාධි කඩය වහා අහෝසි කරනු!

- නාගානන්ද සිබා NSBM කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරනු!

-තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය කිරීමේ මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමවු!

-ජනතාවනි,
නිදහස් අධ්‍යාපනය වනසන නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වදිමු!

- ජාතික ආගමික පදනමින් පාසල් - සරසවි එපා!

- සිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට ගෙනඑන ප්‍රති ත්‍රස්ත පනත වහා හකුලා ගනු!

- සිසු නිදහස තහවුරු කරනු. අන්තවාදයට මුවාවී කරන මර්දනය නවතනු!

ලෙස බල කරමින් අද දින  පෙරවරු 11ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් මෙම  පා ගමන ආරම්භ වේ.

0 comments:

Post a Comment