රැකියාව අයිතියක් !
අභ්‍යන්තර බාහිර බෙදීම් එපා !
සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙනු !
යන සටන් පාඨ මුල් කර ගනිමින්,
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද දින කොළඹ විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදි.
අභ්‍යන්තර බාහිර ලෙස බෙදීමෙන් අසාධාරණයට ලක් වූ බාහිර උපාධිධාරීන්ට (2012-2013 දක්වා පළමු කොටසට) රැකියා ලබාදීමට මෙහිදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පොරොන්දු වී ඇත.
0 comments:
Post a Comment