සියලුම රැකියා විරහිතයන් සඳහා රැකියා ලබා ගැනීම.
රැකියා විරහිත සියලු දෙනා සඳහා විරැකියා දීමනාවක් ලබා ගැනීම
දින පහක විරෝධයේදී චූදිතයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම
දිස්ත්‍රික්කයේ සියලුම උසස් පාසල් සිසුන්ට නිසි ප්‍රවේශය ලබා දීම
දිස්ත්‍රික්කයේ කාන්තා විද්‍යාල පිහිටුවීම

යන ඉල්ලීම් මූලික කරගනිමින් ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය (SFI) සහ (DYFI) උතුරු ඩිනාජ්පූර් දිස්ත්‍රික් කමිටුව විසින් 2019 සැප්තැම්බර් 12-13 දෙකක් පුරා සංවිධානය කළ විරෝධතා පාගමනට බටහිර බෙංගාල පොලිසිය මිලේච්ඡ ලෙස ප්‍රහාරයක් එල්ල කළ තිබේ.
අධ්‍යාපන අයිතිය හා රැකියා අයිතිය ඉල්ලා මාර්තු මාසයේ සිට ආරම්භ කරන ලද විරෝධතා වැඩසටහන් මාලාව සඳහා දහස් ගණනින් සිසුන් හා රැකියා විරහිත තරුණයින් එක්වෙමින් සිටිති.
පළමු දිනයේදී (12) හූග්ලි දිස්ත්‍රික් පොලිසිය වම් ගමනට බාධා නොකළ අතර ඒ වෙනුවට, දුර්ගාපූර් අධිවේගී මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර කරමින් මහ වැසි නොතකමින් විරෝධකා පාගමන ගමන්ගත්හ. දෙවන දිනයේ (13) බන්කිම් පාලම පසු කර ජීටී පාර නබන් දෙසට පාගමන සංවිධානය වූ අතර එහිදි පාගමන විසිරුවා හැරිම සඳහා පොලිසිය විසින් අධිපීඩන ජලප්‍රහාර, කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කර තිබේ. .

ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ලේකම් ශ්‍රීජාන් සහෝදරයා සහ උතුරු ඩිනාජ්පූර් දිස්ත්‍රික් කමිටුවේ සභාපති මිනැක්සි මුකර්ජි සහ ලේකම් සයන්දීප් මිත්‍රා ද ඇතුළු සහෝදර සහෝදරියන් 100කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇත.
0 comments:
Post a Comment