Wednesday, May 6, 2020

වෙනිසියුලාවේ රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කිරීමට පැමිණි ඇමරිකානු කුලී හේවායින් පිරිසක් අතඩංගුවට.




වෙනිසියුලානු රජයට එරෙහිව සන්නද්ධ කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම සඳහා බෝට්ටුවකින් වෙනිසියුලාවට පැමිණීමට උත්සාහ කල ඇමරිකානු කුලී හේවයන් පිරිසක් එරට  ධීවරයින්ගෙන් ලද ඔත්තුවකට අනූව වෙනිසියුලානු ආරක්ෂක අංශ විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

අතඩංගුවට පත් වූ කුලී හේවායන් අතුරින් දෙදෙනෙකු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට සම්බන්ධ   පුද්ගලික ආරක්ෂක සමාගමක් වන සිල්වර්කෝප් හි සේවය කරන එක්සත් ජනපද හමුදා ප්‍රවීණයන් බව වාර්තා වේ.





0 comments:

Post a Comment