Tuesday, June 16, 2020
ප්රජාතන්ත්රවාදය ඉල්ලා වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඒකාබද්ධ වේ
පසුගිය ජුනි මස 9 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය යොදා එල්ල කළ ම්ලේච්ඡ ප්රහාරයට විරෝධය පළ කිරීමට හා භාෂණයේ , රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය අහෝසි නොකරන ලෙස බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් අද (16) කොළඹ, ලිප්ටන් වටරවුමේදී නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment