Friday, June 5, 2020

ජාතිවාදී පනතට එරෙහිව සටන් කළ ශිෂ්‍ය ක්‍රියාධාරිණියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.




Citizenship Amendmemt Act –( CAA)  නොහොත් ඉන්දීය පුරවැසි පනතට එරෙහිව සිදුකළ  උද්ඝෝෂණය අතර අත්අඩංගුවට ගනු ලැබූ JCC හී ශිෂ්‍ය ක්‍රියාධාරිණියක වන Shafoora Zargar ගේ ඇප ඉල්ලීම අද දිල්ලි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඇයගේ  ගර්භනී බාවය ද නොසලකා හරිමින් ,ඇය ට ලබා නොදී මාස 04ක් පුරාවට මෙලෙස  සිර බාරයේ තබා ගනිමින් සිටි .
  
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් . නව පුරවැසි පනත මඟින් එරට සිටින මුස්ලිම් ජනතාවට මහත් අසාධාරණයක් සිදුවෙතැයි ප්‍රධාන වශයෙන් චෝදනා නැඟුණු අතර,අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මෙම පනත සම්මත කරගෙන ඇත්තේ මිලියන 200 (කෝටි 20ක්) වූ මුස්ලිම් සහෝදර ජනතාව මර්දනය කිරීමේ අරමුණෙන් යැයි බව පෙන්වා දුන්  ඉන්දිය ශිෂ්‍ය ව්‍යාපාරය ජනතාව සමග එකතුව මෙම පනත අහෝසි කර දමන මෙන් දැඩි සටනක් ගෙන ගියහ.

0 comments:

Post a Comment