Sunday, September 23, 2018

_සීමා_ කාව්‍යය සංග්‍රහය එළිදැක්වීම ඔක් 02 බොදුපාලි සරසවියේදී..









ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි විද්‍යාර්ථියෙකු වන වස්කඩුවේ සද්ධාරාම හිමියන් විසින් රචිත කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන ,සීමා, කාව්‍ය සංග්‍රහය එළඹෙන OCT 02 වැනිදා පෙ.ව 9.30 ට හෝමාගම, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී එළිදැක්වේ.

මෙහිදී  තැන්නේ ඤාණානන්ද හිමියන් සහ සම්මානිත කිවියර ළහිරු කිතලගම මහතා විසින්
දෙසුම් පැවැත්වීමට නියමිතය.

0 comments:

Post a Comment