සීනි ඇතුලූ සියලූ අත්‍යාවශ්‍ය දේවල් මෙරටට ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙනි. රජය එම වගකීම්වලින් ඉවත්ව ඇත. අත්‍යාවශ්‍යය භාණ්ඩ ආනයනය කිරීම හරහා පෞද්ගලික අංශය විශාල ලාබයක් අත්පත්කර ගනියි. එබැවින් ඔවුන්ගේ මූලික අරමුණ ලාභ ලැබීමයි. ධනපතියන්ගේ ලාභය වෙනුවෙන් දේශපාලූවෝ මෙවැනි අංශ පෞද්ගලීකකරණය කර ඇත. ඒ හරහා පීඩාවට පත්වීමට සිදුව ඇත්තේ පොදු ජනතාවටයි.
ලංකාෙවි ජනගහනයට අවශ්‍ය සීනි ලංකාෙවි නිෂ්පාදනය කළ හැකි අතර එහි වගකීම රජයට භාරගත හැක. සමාගමිකාරයෝ කිහිප දෙනෙකුගේ ලාභය වෙනුවෙන් ආණ්ඩුව ඒවා පෞද්ගලික අංශයට ලබාදී ඇත. එබැවින් ජනතාවට සිදුවන පීඩාවන්ට ආණ්ඩුව වගකිව යුතුය.
0 comments:
Post a Comment