Tuesday, September 11, 2018

Esoft ආයතනයෙන් සිසුවියන් දෙදෙනාට තර්ජන...


  • අධ්‍යාපන කඩ එපා!
  • අසාධාරණයට පත් සිසුවියන් දෙදෙනාට වහාම සාධාරණය ඉටුකරනු! 
යන තේමාවෙන් අද දින, ගම්පහ Esoft ආයතනය ඉදිරිපිට පැවති විරෝධතාවට සම්බන්ධ වීමට පැමිණි, අසාධාරණයට පත්වු සිසුවියන් දෙදෙනාට Esoft ආයතනයේ ආචාර්යවරැ දෙදෙනෙකු විසින් තර්ජනය කර තිබිණ. විරෝධතාව ආරම්භ වීමට පෙර එම ස්ථානයට පැමිණි එම ආචාර්යවරුන් දෙදෙනා, සාධාරණය ඉල්ලා එම ස්ථානයට පැමිණි සිසුවියන් දෙදෙනාගේ චායාරෑප ලබගෙන ඔවුන් බියවැද්දීමට කටයුතු කර තිබෙි. එහෙත් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් කැඳවා තිබු විරෝධතා උද්ඝෝෂණය ගම්පහ Esoft ආයතනය ඉදිරිපිටදී පවත්වන ලදී..

0 comments:

Post a Comment