
මේ මොහොත වන අග්නිදිග තාක්ෂණ පීඨයේ සිසුන්දි න 300 ඉක්මවා පන්ති වර්ජන ක්‍රියාමාර්ගයකත්


2- සියළු සිසුන්ගේ විභාග අයිතිය ලබා දීම
3- අධ්‍යයන සුබසාධන ගැටළු විසදීම.
යන ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර උපකුලපති වරයා දෙමාපියන් ඉදිරිපත් කළ එක් එක් ඉල්ලීම් පසුව සලකා බලනවා යැයි පවසමින් මඟහැරීමට උත්සාහ ගෙන තිබෙි
.
දෙමාපියන් එම ඉල්ලීම් සඳහා විසඳුම් ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර මේ ලිඛිතව දිය හැකි බව පවසමින් උපකුලපතිවරයා දෙමාපියන් මඟහැරීමට උත්සහයක නිරත වේ. මේ වන විට රාත්‍රි 11 පසු වී ඇති වුවත් ලිඛිතව ලබා දීමට උපකුලපතිවරයා කටයුතු කර නැත. විශ්වවිද්‍යාල පරිපාලනයේ රැදි සිටි අග්නි සරසවි ශිෂ්‍ය දෙමාපියන් පරිපාලන ගොඩනැගිල්ලේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් මෙි වනවිට ආරම්භ කර ඇත.
0 comments:
Post a Comment