Wednesday, October 31, 2018

සිරගතකළ අග්නිදිග සිසුන්ට ඇප


අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පවතින උග්‍ර ගැටළුවලට විසදුම් ඉල්ලා සිසුන්් විසින් ‌කරනු ලබන අරගලයට පාලකයන් මර්දනය කැදවූයේ පංති තහනම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ලබා ‌ෙදෙමිනි. ඒම මර්දනයට ඒරෙහිව හා අයිතිවාසිකම් දිනාගැනීමට අරගල කරමින් සිටි සිසුන් 15 ‌ක් ගිය සතියේ බන්ධනාගාර ගත කරන ලදී.


ඒම සිසුන්ට අද දිනයේදි අක්කරෛපත්තු උසාවියෙන් ඇප නියම විය. රැපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ට ඇප ලබාදී ඇත.

0 comments:

Post a Comment