
ප්‍රතිපාදන කප්පාදුව නවතනු!
සියලු අධ්‍යයන හා සුභසාධන ගැටලු වහා විසදනු !
යන සටන් පාඨ මුල්කරගනිමින් 2018-11-02 දින නාවල විවෘත විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ.
ප්‍රතිපාදන කප්පාදුව නිසා විවෘතයේ අධ්‍යයන හා සුභසාධන ගැටළු ගණනාවක් මතුව ඇත. පාඨමාලා ගාස්තු වැඩි කිරීම, අධ්‍යයන ශාලා නොමැති වීම, පෙළ ෙපොත් ගැටළුව, නේවාසිකාගාර ගැටළු ඇතළු කාරණා ඒ් අතර මූලික ෙවෙි.



0 comments:
Post a Comment