Friday, October 5, 2018

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අග්නිදිග සිසුන් හා දෙමාපියන් විරෝධතාවයක

පෞද්ගලික පළිගැනීම් මත පදනම්ව සිදු කෙරෙන ශිෂ්ය මර්දනය නවතනු !

පීඨයේ අසාධාරණ ශිෂ්ය භාවය අහෝසි කිරීම් ඉවත් කරනු !
කප්පාදු කල විභාග අයිතීන් නැවත ලබා දෙනු !
යන ඉල්ලීම් මුලික කරගනිමින් අග්නිදිග තාක්ෂණ පීඨ සිසුන්ගේ දෙමාපියන් 2018 ඔක්තෝබර් 04 ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතායක් පැවැත්වුහ.
මේ මොහොත වන විට අග්නිදිග තාක්ෂණ පීඨයේ සිසුන් දින 300ක් ඉක්මවා පන්ති වර්ජනයක නිරත වන අතර කොළඹ ටවුන් හොල් වටරවුමේ ඔවුන් ආරම්භ කළ සත්යග්රහයට දින 80ක් ඉක්මවා තිබේ.
දැවැන්ත අධ්යයන සුබසාදන ගැටළු ප්රමාණයක් නිර්මාණය වී ඇති අග්නිදිග සරසවියේ පරිපාලයත් ආණ්ඩුවත් ගැටළුවලට පිළිතුරු දෙනවා වෙනුවට ශිෂ්යයන් මර්දනය කිරීමේ ක්රියාවලික නිරත වීම මෙයට හේතු වී තිබේ.


Add caption




0 comments:

Post a Comment