Monday, October 15, 2018

බිහිදොර අබියස, කැලණි සරසවි කලා උළෙල ඇරඹෙි..



" පිපෙන්නට වෙර දරන මල් කැකුළු විකසිත කරන්නට"  බිහිදොර අබියස ' කැලණිය විශ්වවිද්‍යාලයීය කලා උළෙල 10/12 දින ආරම්භ කරන ලදී.

එහි සමාරම්භය සනිටුහන් කරමින් කිරිබත්ගොඩ නගරයෙන් ආරම්භ කළ සංස්කෘතික පාගමන කැලණිය විශ්වවිද්‍යාලයීය දක්වා පැමිණියේ විශේෂාන්ග ගණනාවක් සමගය..



සමාරම්භයට සමගාමීව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයයේදි විශේෂාංග කිහිපයක් සමගින් එම කලා උළෙලෙහි සමාරම්භය සිදුකරන ලදී. ඉදිරි මාසයකට වැඩි කාලයක් කලා උළලෙහි ඉදිරි අංග පැවැත්වීමට නියමිත බව මහා ශිෂ්‍ය සංගමය සඳහන් කළේය.

0 comments:

Post a Comment