Monday, February 25, 2019

1000 ව්‍යාපාරයේ අරගලයට ගෙන ආ ආණ්ඩුවේ මැර බලයට එරෙහිව උද්ඝෝෂණයක්..

රුපියල් 1000 වතු කම්කරු අරගලයට එරෙහිව දේශපාලන මැර බලය හා අධිකරණ නියෝග යටතේ බොගවන්තලාවේදී 23 වන දින සිදුකළ කඩාකප්පල්කාරී මැදිහත්වීමට එරෙහිව ‘1000 ව්‍යාපාරය‘ විසින් 2019-02-25 දින කොළඹ කොටුව බෝගහ අසලදී විරෝධතාවක් සංවිධානය කෙරිණ. 23 වන දින 1000 ව්‍යාපාරය විසින් බොගවන්තලාවේදී සිදුකළ ජනතා දැනුවත් කිරීමේදී තර්ජන ගර්ජන එල්ල කළ අතර 24 දින බොගවන්තලාව නගරයේදී පවත්වන්නට යෙදූ රැළිය සදහාද උසාවි නියෝග බොගවන්තලාව පොලීසිය විසින් රැගෙන විත් තිබිණ. 








 

0 comments:

Post a Comment