Friday, February 22, 2019

"ගින්දර සීතල සහ අරගලය"

ගින්නෙන් උපන් සීතල සිනමා පටය පාදක කරගනිමින් වෙනසක තාරුණ්‍යය විසින් සංවිධානය කරනු ලැබූ  "ගින්දර සීතල සහ අරගලය"සංවාදශීලී කතිකාව 2019-02-21 සවස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුණි.  මෙම සංවාදශීලි කතිකාවේදී විචාරක සඳුන් ප්‍රියංකර විතානගේ, විචාරක විදර්ශන කන්නංගර, පෙරටුගාමී ‍සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ සිනමා විචාරක භූපති නලීන් සහෝදරවරු ප්‍රධාන වශයෙන් අදහස් දැක්වීය.










0 comments:

Post a Comment