Tuesday, March 26, 2019

ආණ්ඩුවෙන් ‌ගෙන ආ කැබිනට් පත්‍රිකාව සහ තවත් සටන් පාඨ මූලික කරගනිිමින් අන්තරය විරෝධතාවයක...

සිසු -කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනටහ පරදවමු !
රාජ්‍ය පාසල් වලපල්ලට යවන පෞද්ගලික පාසල් දිරිමත් කරන ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව වහා හකුලා ගනු !
බොරු නවකවධ චෝදනා එල්ල කර සරසවි පද්ධතිය අඩපණ කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහි වෙමු !
යන සටන් පාඨ මූලික කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් 2019-03-25 දින කැළණිය විශ්වවිද්‍යාලයේ සිට ‌ක‌ොළඹ ක‌ොටුව ‌දක්වා දැවැන්ත විරෝධතා පාගමනක නිරත විය.‍‍ශිෂ්‍ය ව්‍යාපාරයට සෘජුවම පහර එල්‍ල වන ආණ්ඩුවෙන්  ‌ග‌ෙන ඒ්මට නියමිත ප්‍රතිත්‍රස්ත පනත සහ බ‌ොරු නවක වද ‌ච‌ෝදනා නගමින්  සරසවි පද්ධතිය අඩපණ කිරීමට ආණ්ඩුව ‌ෙගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට ඒරෙහිවත්,  ‌‌ම‌ෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.




0 comments:

Post a Comment