Saturday, August 24, 2019

ඇමර්සන් රැකගැනීමට බලකරමු! 08/27 විරෝධතා උද්ඝෝෂණයක්

     
ලාභය උදෙසා මිහිකතේ හදවත වනසන ධනවාදයට එරෙහි වෙමු!
ඇමර්සන් රැකගැනීමට බලකරමු! යන සටන් පාඨ මුල් කරගනිමින් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සහ වෙනසක තාරුණ්‍යය තරුණ සංගමය එක්ව 2019/08/27 දින බ්‍රසීල තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. මෙහිදී බ්‍රසීල තානාපති කාර්‍යාලයට සංදේශයක්ද භාරදීමට නියමිතය.

0 comments:

Post a Comment