තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙන එන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම පිණිස සංවිධාන ගණනාවක විරෝධය ඊයේ(21) සටහන් විය.
මෙහිදී දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ශිෂ්‍ය සංවිධාන එක්ව එකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කිරීම සිදු කරන ලදී
0 comments:
Post a Comment