කුවේටයේ රැකියාවලට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 60 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, එරට සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් 45 දෙනෙකු ඒ අතර වන බවයි.
අනෙක් කාන්තාවන් 15 දෙනා කුවේට් රාජ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව භාරයේ සිටි පිරිසකි.
තවත් ලාංකික ශ්‍රමික කාන්තාවන් 173 දෙනෙකු කුවේටයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment