
ඉන්දුනීසියාවේ ශිෂ්‍යන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සිදුවන ශිෂ්‍ය මර්දනයත් අයිතිවාසිකම් උල්ලංඝනයත් නිසා ශිෂ්‍යයෝ කැරලිකාරී ලෙස ප්‍රතිචාර දක්වමින් සිටී. නේවාසිකාගාරවලින් සිසුන් 43ක් අත්අඩංගුවට ගැනීමේදී කඳුළු ගෑස් එල්ල කරමින් එහි කඩාවැදුණු බව එරට මධ්‍යවර්තා කරයි. ඉන්දුනීසියානු හමුදා සාමාජිකයන් සහ පොලිසිය ශිෂ්‍ය නේවාසිකාගාරවලට කඩා වැදී ශිෂ්‍යයන්ට ‘වඳුරා‘ ‘බල්ලා‘ වැනි අවමන් සහගත ආමන්ත්‍රණ කරමින් හිරිහැර සිදුකරන වීඩියෝ දර්ශන සමාජ ජාලාවල මේ වන විටත් ප්‍රසිද්ධට පත්ව ඇත.
0 comments:
Post a Comment