Wednesday, October 23, 2019

අන්තරේ හෙට කොළඹට...

මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමනු! අන්තරේ හෙට කොළඹට..

  • 80 % නීතියට මුවාවී සිදු කරන මහපොළ - ශිෂ්‍යාධාර කප්පාදුව නවතනු !
  • ජිවන වියදමට සරිලන ලෙස මහපොළ - ශිෂ්‍යාධාර වාරික ඉහළ දමනු !
  • බදුබර බඩුමිල පහත හෙළනු ! වැටුප් වැඩි කරනු !
  • මහපොළ - ශිෂ්‍යාධාර වාරික ලබා දීමේදී සලකා බලන අදායම් සිමාව ඉහළදමනු !
  • මාස ගණන් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනු !
  • මහපොළට සමාන ලෙස ශිෂ්‍යාධාර වාරික ඉහළ දමනු !
යන සටන් පාඨ මූලික කරගෙන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් ඔක්තෝම්බර් මස 24 (හෙට ) දින කොළඹදී පැවැත්වේ..

0 comments:

Post a Comment